Previous
Previous Product Image

FeelinGirl Waist Trainer for Women Plus Size Corset Waist Trainer for Lower Bell

රු1,399.00
Next

Aichun Beauty Natural Papaya Breast enlarging Lifting – firm Enlargement Enlarging – Essential Oil 30ml

රු1,450.00
Next Product Image

Aichun Beauty Armpit Whitening Cream + Dr.Rashel Green Tea Soothing Gel 300ml

රු1,990.00

Hurry! only 10 left in stock.
Category:

Description

Aichun Beauty Armpit Whitening Cream

 

බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ – දනහිස – වැලමිට – බෙල්ල අවට, – අත් යට, – ඉකිලි ප්‍රදේශ වගේම ප්‍රයිවට් පාට්ස් වල ඇති අඳුරු පැහැ බව.ඒ වගේම වෙලෙඳපොලේ ඇති බොඩි ක්‍රීම් ආදියෙන් මෙයට විසඳුම් නොමැතිකම. නිශ්පාදනය පිලිබඳ විස්තර: මෙහි අඩංගු අලිපේර හා ඇපල් සාරය මඟින් සමට අවශ්‍ය – තෙතමනය – මෘදුබව – පෝෂණය – විටමින් ලබාදී දින 14ක් පමණ ඇතුලත සමට ඉතා පැහැපත් හා ආකර්ශණීය පැහැපත් බවක් ලබා දෙයි. Bleaching හෝ රසදිය අඩංගු නැත – අවපැහැ ගැන්වී ඇති රහස් පෙදෙස අවපැහැය දුරු කරයි – අත් යට අඳුරු ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කරයි – වැලමිට පෙදෙස මෙන්ම ශරීරයේ ඕනෙම තැනක ඇති අඳුරු ස්වභාවය නැති කර සම පැහැපත් කරයි සමට අහිතකර කිසිම ද්‍රව්‍යක් අඩංගු නැත.

 

Dr.Rashel Green Tea Soothing Gel 300ml

 

-300ml -කුරුලෑ සුව කරයි. -කුරුලෑ කැලැල් මකා දමයි. -කුරුලෑ නිසා ඇති වූ සිදුරු මකා දමයි. -සම පැහැපත් කරයි. -සම පෝෂණය කරයි. -නිය දිරායාම පාලනය කර පෝෂණය කරයි. – හිස කෙස් පෝෂණය කරයි. -මේකප් කිරිමට කලින් ආලේප කර හැක. -අත්වල,කකුල්වල නිතර නිතර ආලේප කිරීමෙන්,පැහැපත් සමක් ලබා දෙයි. -බ්ලීචින් ආසාදන සුව කරයි. -සම රැළි වැටීම පාලනය කරයි

Reviews

There are no reviews yet.

Be the first to review “Aichun Beauty Armpit Whitening Cream + Dr.Rashel Green Tea Soothing Gel 300ml”

Your email address will not be published. Required fields are marked *

Shopping cart

0
image/svg+xml

No products in the cart.

Continue Shopping