Previous
Previous Product Image

WOW Magic Lipstick

රු450.00
Next

Simply Straight Ceramic Hair Straightening Brush

රු2,650.00
Next Product Image

Wartosin Wart Remover Unique Herbal Formulation

රු1,100.00

Out of stock

Category:

Description

Wartosin Warts Remover 

 

-ඔබත් කැමතිද ඔබේ මුහුණේ ඉන්නෝ වලින් තොරව ලස්සනට තබා ගන්නට.

 

-ඔබේ මුහුණේ ඉන්නෝ නැති කරගන්න සැලුන් වලටයි ප්‍රසිද්ධ වෛද්‍යවරුන්ටයි ලොකු මුදලක් වියදම් කරනවද?

 

-එත් දැන් ඔබටම කියන අතේ තියෙන මුදලකට හිතේ හැටියට ඔබේ මුහුණ ලස්සන කරගන්න අපෙන් Warts Mark Removal Cream එකක්. 

 

*බාවිතයෙන් පසු පියන තද කර වසා තබන්න. මාසයක් ඇතුලත බාවිතා කළ යුතුය.

 

  වියළි සිසිල් ස්ථානයක තබන්න.

 

ආලේප කරන ආකාරය:  

 

-බාවිතා කිරීමට පෙර හොදින් සොලවන්න.

 

-මෙහි ඇති උපකරණය ආදාරයෙන් දවසකට දෙවතාවක් ආලේප කරන්න.

 

-ඉන්නන් මත පමණක් තැවරෙන ලෙස සීමිත ප්‍රමාණයක් ආලේප කරන්න.

 

*සති දෙකක් ඇතුලත ඉතා සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත හැක.

 

*කිසිදු අතුරු ආබාධයක් නොමැත.

Reviews

There are no reviews yet.

Be the first to review “Wartosin Wart Remover Unique Herbal Formulation”

Your email address will not be published. Required fields are marked *

Shopping cart

0
image/svg+xml

No products in the cart.

Continue Shopping